කලක පටන් අන්තර්ජාලයේ හුවමාරු වන බිනිනි ඇදුමකින් සැරසුන චායාරූප තමන්ගේ බවත් එය කිසිදු පුද්ගලයෙකු විසින් සංස්කරණය කරන ලද්දක් නොවන බව ජනප්‍රිය නිලි ඉශාරා සදමිණි පවසයි. මෙම ජායාරූප දෙරණ මිස් ශ්‍රී ලංකා තරගාවලියට ඉදිරිපත් වීමෙදී තමාට අදින්නට සිදු වූ විවිදාකාරයේ ඇදුම් නිසා අන්තර්ජාලයේ ජනප්‍රිය වන්නට ඇති බවයි ඇය පවසන්නේ.
.............................

No comments:
Post a Comment