Saturday, July 16, 2016

මම වැඩ කරන්නෙ මට ඕනි විදියට, කාටවත් ඕන විදියට නෙවෙයි - ශ්‍රීමාලි ෆොන්සේකා

       මේ දින වල අපේ රටේ ඉතාමත් ඉකමනින් ජනප්‍රියත්වට පත්වුනු, හා කාගේත් කතාබහට ලක්වුනු චරිතයක් තමයි ශ්‍රීමාලි ෆොන්සේකා කියන්නෙ. ඇය වුර්තියෙන් නිරූපන ශිල්පිනියක් වුණත් ඇය මේ වන විට ටෙලි නාට්‍ය  වලත් දක්ශ ලෙස තම කාර්‍ය ඉටු කරන කෙනෙක්. කෙසේ වෙතත් ෆේස් බුක් ඇතුලුසමාජ වෙබ් අඩවි ඔස්සේ ශ්‍රීමාලිගේ (හොට් ) පින්තූර ජනප්‍රිය වෙන්නෙත් උනු කැවුම් වගේ. කොහොම උනත් මේ ගැන නම් ඇය කියන්නේ කවුරු මොනව කිව්වත් ශ්‍ර්‍රිමාලි වැඩ කරන්නෙ අදින්නෙ පලදින්නෙ තමන්ට ඕන විදියටලු.



ශ්‍රීමාලිගේ Hotම Hot ෆොටෝ ටික බලන්න
මෙතැනින් click කරන්න.


........

No comments:

Post a Comment